හිම දේශයට පළමු වරට මදුරුවෙක්

මදුරුවන් නොමැති රටක් ලෙසින් හඳුනාගෙන තිබූ අයිස්ලන්තයෙන් පළමුවරට මදුරුවන් සොයාගෙන තිබෙනවා. මෙවර වසන්ත සමයේ දී එරට…

ඇෆ්ගන් පරදා ශ්‍රී ලාංකිකයින්ට විශිෂ්ඨ ජයක්

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදා ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව…

ඔසී කෙල්ලෝ එංගලන්තය දණ ගස්සයි

‍ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව…

අමෙරිකාවෙන් රුසියාවේ විශාලතම තෙල් සමාගම් 2කට දැඩි සම්බාධක

යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට බලපෑම් කිරීමේ නව පියවරක් ලෙස එක්සත් ජනපදය රුසියාවේ විශාලතම තෙල්…

‍‍යුක්‍රේනය සමඟ සාම සාකච්ඡා රුසියාව ප්‍රතික්ෂේප කරයි

‍‍යුක්‍රේන – රුසියානු යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා රුසියාව ප්‍රතික්ෂේප කර…

නැවතත් සොරුන්ගේ ග්‍රහණයට ලක්වූ ලෝක ප්‍රකට ලූවර් කෞතුකාගාරය

ලොව විශිෂ්ටතම කෞතුකාගාරයක් ලෙස සැලකෙන ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය මංකොල්ලකෑමකට ලක්ව තිබෙනවා. මිල කළ නොහැකි ආභරණ කිහිපයක්…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථාන ක්ෂණික සටන් විරාමයකට

පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථාන තලේබාන් රජය ක්ෂණික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා. ඒ, ඊයේ කටාර් රාජ්‍යයේ පැවති…

ට්‍රම්ප්ගෙන් පූටින්ට දුරකථන ඇමතුමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. සංවාදයෙන් අනතුරුව…

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වායු දූෂණය අවමරතිඤ්ඤා භාවිතයට අවසර ලබාදෙයි

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වායු දූෂණය අවම රතිඤ්ඤා භාවිතයට අවසර ලබාදී තිබෙනවා. එරට දිල්ලි නගරයේ වායු ගුණාත්මකභාවය තවමත්…

මැඩ­ග­ස්ක­රයේ පාල­නය හමු­දාව අතට

ඉසෙඩ් පර­පුරේ තරුණ විරෝ­ධතා මැද ජනා­ධි­පති ඇන්ඩ්‍රි රජෝ­ලිනා රටින් පලා යෑමෙන් පසු එරට පාල­නය හමු­දාව යට­තට…