අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන…
Category: News
චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක්
චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූ කම්පනයත් සමග එරට සුනාමි අනතුරු…
තුසිත හල්ලොලුවට ඇප
ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයෙන් ලබාගත් රුපියල් හාරලක්ෂ 70 දහසකට…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
එළැඹෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව…
පාළු ඉඩමක තරුණයෙකුගේ මළසිරුරක්
ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුල කපා කොටා ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක්…
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වෙයි
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් අද (02) පෙ.ව. 9.30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සඳහා සහභාගී…
දැදුරුඔයේ දී ජීවිත දෙකක් දිය යට සැඟවෙයි
හලාවත, දැදුරුඔය නානමංකඩේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (01) සවස දියේ ගිලී අතුරුදහන් වී තිබෙනවා. අතුරුදහන්…
අලි වැටක් අලුත්වැඩියා කිරීමට ගිය දෙදෙනෙකුට අත් වූ ඉරණම
ඊච්චලම්පත්තුව, සූර්නගර් ප්‍රදේශයේ ඊයේ (01) සවස් කාලයේ කුඹුරු ඉඩමක් තුලදී පුද්ගලයින් දෙදෙනෙකුට විදුලිසැර වැදී මියගොස් තිබෙනවා.…
තැනින් තැනට අදත් වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන…
හඹරණ – පොළොන්නරුව මාර්ගයේ බිහිසුණු බස් අනතුරක්
හඹරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය මිනිහිරිගම ප්‍රදේශයේ අද (1) පස්වරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ…