“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිළිපන් සතිය…
Category: News
දෙහිවල සුසාන භූමියේ වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු කොටු වෙයි
මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම, ගිණි අවියක් එල්ල කර බියගන්වා තර්ජනය කිරීම යන අපරාධයන්ට අවශ්‍ය කර සිටි…
හෙට සිට වැස්ස වැඩි වෙයි
හෙට (28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා…
තලෙයිමන්නාරම් තොට දක්වා දුම්රිය ධාවනය හෙට සිට
කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා අංක 5003/5004 දුම්රිය හෙට (24) සිට ගමන් ආරම්භ කරන බව…
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ලබන අද (24) දින විවාදයට…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව (24) අද පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග…
වත්තල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට
වත්තල, කඳිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ ඊයේ (23) දින වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කාර් රථයකින් පැමිණි…
වත්තේගමදී කෝටි ගණනක රත්‍රං ජාවාරමක් කොටු වෙයි
වත්තේගම,මඩවල ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටි පුද්ගලයින් 08 දෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු රත්‍රං සහ මුදල් තොගයක් සමඟ…
ඔය පැත්තට කාලගුණය කොහොමද?
බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය…
ඇමති විජිත හේරත් හා බ්‍රසීල විදේශ ඇමති අතර ද්විපාර්ශ්වික හමුවක්
පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන 33 වැනි ආසියාන් කලාපීය වේදිකාවට (ARF) සමගාමීව, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්…