ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ් ඊයේ (17) දින අරලියගහ මන්දිරයේදී.
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජයේ කැපවීම පිළිබඳව ඇය සිය ප්‍රසාදය පළකළ අතර ස්වභාවික විපත්වලින් සිදුවූ හානිය සහ ආර්ථික අභියෝග කළමනාකරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳවද එහිදී ඇය විශේෂයෙන් සඳහන් කර තිබෙනවා.
