මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාව ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ…
Tag: Court
හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් රිමාන්ඩ්
නාරාහෙන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය…
සක්විති රණසිංහට සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්
නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 16 කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු…
පාස්කු ප්‍රහාර සිද්ධියේදී වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ අධිකරණයට දැනුම්දීමක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු…
හරක් කටාගේ නඩුවක් කල් යයි
මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසක් බිඳ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන්…
හර්ෂාන් ද සිල්වා රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇප මත මුදාහරින ලද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ…
සේමිණීට ඇප
මුදල් ගෙවීම පැහැරීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ …
ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ සැකකරුවන් හඳුනාගැනේ
ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද කොළඹ…
ඇප ලැබුණු මහේෂ් ගම්මන්පිල නැවතත් රිමාන්ඩ්
ඇප මත මුදා හරින ලද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා ඇප කොන්දේසි…