කූට ලේඛන ඉදිරිපත් කර ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින…
Tag: Court
දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා
ඉකුත් වසරේ පැවති එල්.පී.එල් ක්‍රිකට් තරඟවලියේදී තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට ඇප…
පොලිස් නිලධාරියෙකු මරා දැමීමට තැත් කළ අෙයකුට වසර 15ක සිරදඬුවම්
මීට වසර 17කට පමණ ඉහතදී දෙහිවල නැදිමාල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට සහභාගී වී සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක…
එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම පැහැරහැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් නඩුකර වලදී ගෙවෙන ලෙස නියම…
විමල් වීරවංශට එරෙහි නඩුව කල් යයි
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව්…
සතිෂ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ…
කැරම් බෝඩ් නඩුවේ ඇප ඉල්ලීම කල් යයි
කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන්…
රේගුව භාරයේ තිබූ වාහන 991ක් මුදා හැරීමට නියෝග
මේ වනවිට ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට…
රන් ආලේපිත ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සැකකාරියකට ඇප
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය…
වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය…