දේශබන්දු සියලු චෝදනාවලට වැරදිකරු බව පාර්ලිමේන්තු කමිටුව දැනුම්දෙයි

ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාවලට වරදකරු බව විෂමාචාර…