අධිවේගී මාර්ගවල ගමන්ගන්නා සියලුම වාහනවලට අද සිට ආසන පටි අනිවාර්යයි

අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර ඇතැයි…