පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඊයේ (29) රාත්‍රියේ මෙම මාර්යට ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබුණා.