වැඩිම වර්ෂාපතනය ගම්පහ, අලවලට

ගතවු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ ගම්පහ අලවල ප්‍රදේශයෙන්.

ඒ මිලිමීටර 137 දශම අටයි බිංදුවක් ලෙසයි.