අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට

වැල්ලවාය අලිකොටආර ජලපෝෂක ප්‍රදේශවලට ද ඇදහැලෙන ධාරානිපාත වැසි සමග එම ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොසින්.

අලිකොටආර ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි 2 බැගින් ද තවත් වාන් දොරටුවක් අඩිය බැගින් ද විවෘත කර තිබෙනවා.