ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් ලීලානන්ද පෙරේරා මහතා විසින් රචිත ‘ඇත් අඩි ඉල්ලම’ කෘතිය පසුගිය (18) වන දින සබරගමුව පළාත් සභා පරිශ්‍රයේදී ජනගත විය.
එහි ප්‍රථම පිටපත සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය වෙත කතුවරයා විසින් පිළිගන්වන ලදී.
‘මැණික් අලියා සහ තවත් අලි’ නම් ඔහුගේ පළමු කෘතියයි.
