හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අද උදේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණියා.
එම ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුවයි අලලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඔහු අත්අඩංගුවට ගැනුණේ.