පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා.
ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවයි.