හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව විසින්.

යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලවයි හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනුනේ.