සියලුම රජයේ පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (07) දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
මෙම පාසල් වාරය දෙසැම්බර් මස 04 වැනි සිකුරාදා දින අවසන් වීමට නියමිතයි.
2026 – අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 08 වන දින සිට දෙසැම්බර් 17 වන දින දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
