ස.ජ.බ. යටිනුවර ප්‍රා.ස. මන්ත්‍රීවරයෙක් සිය දිවි නසාගනී

යටිනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී චම්පික නිලන්ත මහතා ගෙලවලලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා.

ඔහු, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුද වනවා. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 52 ක්.