අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු, මේ මස 10 වන සඳුදා සිට යළි ආරම්භ කෙරෙන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල සිටින නේවාසික සිසුන්ට 9 වැනි ඉරිදා සිට නැවත නේවාසිකාගාර වෙත පැමිණීමට අවසර ලබා දී තිබෙනවා.
