
ඊයේ රාත්රී 10ට පමන බදුල්ල බන්ඩාරවෙල ප්රදාන මාර්ගයේ දෙමෝදර ගල්වල ආසන්නයේදී දියතලාව යුද හමුදා ආරක්ශක විද්යාපීටයට අයත ට්රක් රත දෙකක් ගැටීමෙන් ආනතුරක් සිදු උනා.
මාදුරු ඔය හමුදා කදවුරේ පැවති පුහුනු සැසිවාරයකට සහබාගී වී නැවත දියතලාව බලා ට්රක් රත 10කින් පමන ඒමේදී ඉදිරියෙන්ම ගමන කල ට්රක් රතය ඉදිරියට කලහකාරි ලෙස හැසිරුනු පූසන් දෙදෙනෙක් පැන අති අතර උන් බේරා ගැනීමට තිරිංග ක්රියාත්මක කර තිබෙනවා.
පසු පසින් පැමිනි ට්රක් රතය මෙම අවස්තාවෙදී ඉදිර පස රතයේ ගැටී අති අතර එහි රියදුරු ආසනය තුල සිරවී තිබෙනවා.
පසුව එම ස්තානයේ නවාතැන් පලක හිමිකරුවන් හා පැමිනින්පිරිස් විවින් මහත් පරිස්රමයක යොදා සිරවී සිටි රියදුරු බේරාගෙන බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අනතුර ගැන වැඩිදුර පරීකශන ඇල්ල පොලිසියේ රතවාහන අංශය විසින් සිදුකරනවා.
පසුපසින් පැමිනි ට්රක් රතයට දැඩි අලාබහා නි සිදුව තිබෙනවා.