මධ්‍යම සහ දකුණු ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ් අවසන් තරගයේදී ඉන්දියාව 31ට 10 ක් ලෙස පරාජය කරමින්.
මේ සදහා ඉන්දියාව , පාකිස්තානය ,කසක්ස්තානය, කිරිගිස්තානය, උස්බෙකිස්තානය සහ මොන්ගෝලියාව සහභාගී වුණා.
තරගාවලිය පැවැත්වුණේ උස්බෙකිස්තානයේදී.
