වික්ටෝරියා ජලාශයේ අතුරුදන් වූ තරුණයාගේ සිරුරත් හමුවේ

වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුරත් සොයාගැනීමට හැකිව තිබෙනවා.

මෙම ඛේදවාචකයෙන් මියගිය තරුණයන් ගණන 3ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අතරින් එක් තරුණයෙකු නිරුපද්‍රිතව මුදාගෙන ඇති අතර තවත් තරුණයෙක් අතුරුදන්ව සිටින බවයි පොලීසිය පැවසුවේ.