ගතවූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුර පලාබද්දල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
ඒ මිලිමීටර 128 යි දශම 8 යි 0 ක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල ප්‍රදේශයෙන් මිලිමීටර 124 කට වැඩි වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.
නුවරඑළිය නෝර්ටන් ප්‍රදේශයෙන් වාර්තා වූ වර්ෂාපතනය මිලිමීටර 112 ක්.
කෑගල්ල තෙලිගම ප්‍රදේශයේ මිලිමීටර 79 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර නුවරඑළිය වටවල ප්‍රදේශයෙන් එය මිලිමීටර 76 ක් වනවා.
