Blog
කරවල මුවාවෙන් ප්‍රවාහනය කළ කෝටි 6ක මත් කරල් තොගයක් අල්ලයි
රුපියල් කෝටි 6කට ආසන්න වටිනාකමකින් යුත් මත් කරල් අටලක්‍ෂ හැටතුන්දහසකට අධික තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.…
රුසියානු දූත පිරිසක් හෙට දිනයේ දිවයිනට
රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් මහතා ප්‍රමුඛ විශේෂ රුසියානු දූත පිරිසක් හෙට දිනයේ දිවයිනට පැමිණීමට…
පවතින තත්වය සුභවාදී ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
පවතින තත්වය පිළිබඳව තමන් ඉතා සුභවාදීව පසුවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා. මාධ්‍යවේදීන් හමුවේ…
වැඩිහිටි ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම්දීමක්
අවුරුදු70ට වැඩි වැඩිහිටියන් සදහා මාර්තු මස වැඩිහිටි දීමනා හෙට ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැරකරන බව,සුභසාධක ප්‍රතිලාභ…
පරිසර සුරැකීමට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රෙලියාව අත්වැල් බැඳගනී
මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා සහ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා අතර හමුවක්…
ජාතික බලශක්ති හදිසි තත්වයක්
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් පිලිපීනය ජාතික බලශක්ති හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එවැන්නක් ප්‍රකාශයට පත් කළ…
ලෙබනනයට ප්‍රහාර 15ක් මරුට
ඊශ්‍රායලය දකුණු දිග ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 15 දෙනෙකු මියගොස් ඇතැයි, ඉරාන පුවත් ඒජන්සිය පවසනවා. ඉරානය…
අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ දෙවැනි රැස්වීම
රාජ්‍ය සේවය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ දෙවැනි රැස්වීම…
ඉරානයේ අන්තර්ජාලය අත්හිටුවා අදට දින 26ක්
ඉරාන බලධාරින් විසින් එරටට පනවා ඇති අන්තර්ජාල තහනම අද වනවිට අඛණ්ඩව 26 වැනි දිනටත් ක්‍රියාත්මකයි. නෙට්බ්ලොක්ස්…
හදීසියේ රැස්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය
මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ‘දුර්ලභ සහ හදිසි’ විවාදයක් මේ වනවිට ජිනීවාහිදී පැවැත්වෙයි.…