ආසියානු කුසලානය සදහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද නිවේදනය කළා. තරගාවලිය ලබන මස 9වැනිදා සිට 28වැනිදා…
Category: Games
ලක් මවට පළමු පදක්කම ඩිලංකගෙන්
පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශුරතා තරගාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ඩිලංක ඉසුරු කුමාර සමත් වුණා. මෙම…
ඔස්ට්‍රේලියාව ඉතිහාසය අලුත් කරයි
එක් දින ක්‍රිකට් ඉතිහාසයේ ඔස්ට්‍රේලියාව, ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඊයේ සමත්…
බ්‍රැඩ්බි පළිහ ශූරතාවලියේ පළමු අදියරේ ජය කොළඹ රාජකීයන්ට
කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාල අතර, බ්‍රැඩ්බි පළිහ ශූරතාවලියේ පළමු අදියර ජය ගැනීමට කොළඹ රාජකීය…
ලසිත් මාලිංග ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වෙයි
ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වෙයි…
රුමේෂ් ශක්තිමත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයත් එක්වෙයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා හෙල්ල විසි කිරීමේ තරගාවලිය සහ 2028 වර්ෂයේදී පැවැත්වීමට නියමිත olympic තරඟාවලියට…
වසර 34 කට පසුව කොදෙව්වන්ට ජයක්
වසර 34 කට පසුව පකිස්තානයට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්…
පන්දුවක් වැදී ඇද වැටුණු කුසල් ‘ස්කෑන්’ පරීක්ෂණයකට
ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් විස්සයි20 තරගාවලියේදී ‘බ්ලූස්’ කණ්ඩායමට ක්‍රීඩා කරන පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ වම් අතේ…
ත්‍රිත්ව ක්‍රීඩකයෝ වසර 38කට පසු පාසල් ලීග් රග්බි කිරුළ දිනති
වසර 38කට පසු පාසල් ලීග් රග්බි කිරුළ දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය. මෙවර තරගාවලියේ…
නදීෂා, යෝධසිංහ ඉන්දියාවේදී වැඩ පෙන්වයි
ලෝක මලල ක්‍රීඩා මහද්වීපික සංචාරයට අයත් ලෝකඩ කාණ්ඩයේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් අද හිමි…