ෆෝර්මියුලා ත්‍රී මෝටර් රථ ධාවන තරගයක ජයග්‍රහණයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට යෙවාන් ඩේවිඩ්…
Category: Games
එංගලන්ත කාන්තාවන් 5වැනි වරටත් අවසන් තරගයට
ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ, අපරාජිත කණ්ඩායමක් ලෙස අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත…
ජපාන ලෝක කුසලාන සිහිනය බිඳිමින් බ්‍රසීලය 16 වටයට
ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් 32 වටයේදී ජපාන කණ්ඩායම සමග පැවති තරගය ජය ගැනීමට බ්‍රසීල…
ඉන්දියාව පරදා අයර්ලන්තයට ඓතිහාසික ජයක්
ඉන්දීය කණ්ඩායම සමග පැවැති ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජයගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්වුණා.…
සුපිරි ජිම්නාස්ටික් ශූර ටියානා ශ්‍රී ලංකාව නියෝජනයට සැරසෙයි
අමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කළ රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වූ ටියානා සුමනසේකර ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරිමට…
කටාර් දැල සෙලවූ කැනඩා ගෝල වැස්ස
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ කටාර් කණ්ඩායම සමග පැවැති ගෝල 6 ට 0 ක් ලෙස ජය වාර්තා…
සෙනගල් පරදා ප්‍රංශයට ජය
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සෙනගල් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ජය ගැනීමට ප්‍රංශය සමත් වුණා. තරගය…
රුමේෂ්ගෙන් ලක්මවට තවත් පදක්කමක්
චෙක් රාජ්‍යයේදී පැවැත්වෙන ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් (Ostrava Golden Spike) මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්…
ගෝල 1-1කින් බෙල්ජියම් – ඊජිප්තු ගැටුම අවසන්
ලෝක කුසලාන තරගාවලියේ ජී කාණ්ඩය යටතේ බෙල්ජියම සහ ඊජිප්තුව අතර තරගය පැවැත්වුණේ, අමෙරිකාවේදී. එහි 20 වැනි…
ගෝල 1-1ක් ලෙස සෞදි – උරුගුවේ ගැටුම නිමාවෙයි
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ H කාණ්ඩයෙන් පැවැති සෞදි අරාබිය සහ උරුගුවේ කණ්ඩායම් අතර තරඟය…