සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වු ශ්‍රී ලාංකික ජනතාව සඳහා මානුෂීය ආධාර රැගෙන යන පාකිස්තාන සහන ගුවන් යානා…
Category: Global
චීනයෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සහ චීන යුවාන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදු…
විදෙස් පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ තීරුබදු ගාස්තුවලින් නිදහස්
දැනට රටේ පවතින ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස්…
ෂෙයික් හසීනා පිටුවහල් කරන ලෙස ඉල්ලීමක්
මරණ දඬුවම නියමව සිටින හිටපු අගමැති ෂෙයික් හසීනා පිටුවහල් කරන ලෙස බංග්ලාදේශය යළිත් ඉන්දියාවෙන් ඉල්ලා තිබෙනවා.…
වියට්නාමයේ දරුණු ගංවතුරට 90ක් බිලි
වියට්නාමයට බලපා ඇති දරුණු ගංවතුර තත්වයෙන් මියගිය පිරිස මේ වනවිට 90 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වියට්නාම…
74 වන විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවට
74 වන විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට මෙක්සිකෝවේ Fátima Bosch සමත්වී තිබෙනවා. තරගය පැවැත්වුනේ තායිලන්තයේ…
“සෙමෙරු” පුපුරයි
ඉන්දුනීසියාවේ “සෙමෙරු” ගිනි කන්ද පුපුරා ගොස් ඇති බව බලධාරීන් පවසනවා. කිලෝ මීටර 2 ක් දක්වා ඉහළට…
ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරකට ඊශ්‍රායල ප්‍රහාරයක්
දකුණු ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරක් අසළ සිදුවු ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගිය අතර, සිව්දෙනෙකු තුවාල…
ෂෙයික් හසීනාට මරණ දඩුවම නියම කරයි
බංග්ලාදේශයේ පසුගිය වසරේ පැවති ශිෂ්‍ය විරෝධතා මර්දනය සම්බන්ධයෙන් එරට හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඩුවම නියම කොට…