අපරාධ රැසකට වරෙන්තු නිකුත්වී සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

අපරාධ රැසකට වරෙන්තු නිකුත්වී සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝදර පොලිස් වසමේ ලෙල්ලම…

‘මෙලීසා’නිසා ‘බ්ලැක් රිවර්’ නගරය දැඩි දුෂ්කරතාවකට

‘මෙලීසා’ සුළි කුණාටුවෙන් පසු ජැමෙයිකාවේ ‘බ්ලැක් රිවර්’ නගරයේ ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණපා සිටින බව, විදෙස් මාධ්‍යය…

ඇන්ඩෲ කුමරුගේ පටි ගැලවේ

චාල්ස් රජුගේ සහෝදරයා වන ඇන්ඩෲ කුමරුගේ සියලු රාජ්‍ය තනතුරු ඉවත් කර තිබෙනවා. ඒ ඔහු ස්ත්‍රී දූෂණ…

ඉන්දීය සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දීය සාගරයේ ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා. එය රිච්ටර් මාපක 6.0ක ප්‍රබලත්වයකින්. දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු…

සිලි සිලි බෑග් අද සිට නොමිලයේ දීම තහනම්

ෂොපිං බෑග් නොමිලේ ලබාදීම අද (01) සිට තහනම් වනවා. ෂොපිං බෑග් වෙනුවෙන් මිලක් අය කළ යුතු…

ඇන්ඩෲ කුමරුගේ ‘කුමරු’ පදවිය ගැලවෙයි

චාල්ස් රජුගේ සහෝදරයා වන ඇන්ඩෲ කුමරුගේ සියලු රාජ්‍ය තනතුරු ඉවත් කර තිබෙනවා. ඒ ඔහු ස්ත්‍රී දූෂණ…

රුසියානු – යුක්‍රේන යුද්ධය තවදුරටත් තීව්‍ර වෙයි

රුසියාව යුක්‍රේනය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර තවදුරටත් තීව්‍ර කොට තිබෙනවා. යුක්‍රේන සන්නද්ධ හමුදා ප්‍රධානියා ප්‍රකාශ…

මෙලීසා දරුණු වෙයි

ජැමෙයිකාවට බලපෑ ‍මෙලීසා සුළි කුණාටුව ‍මේ වන විට කියුබාව දෙසට ගමන් කරමින් පවතින බවයි, වාර්තා වන්නේ.…

චීනයේ නහය කොට රන්වන් වඳුරෝ යුරෝපයට

චීනයට පමණක් ආවේණික වූ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති රන්වන් නාසය කොට වඳුරන් (Golden Snub-nosed Monkeys)…

තායි­ල­න්ත­යේදී බෙල­රු­සි­යානු නිරූ­පි­කාවක් අතු­රු­දන්

මෝස්තර නිරූ­පන ක්ෂේත්‍රයේ රැකි­යා­වක් සොයා මීට දින 45කට පමණ පෙර තායි­ල­න්ත­යට පැමිණි බෙල­රු­සි­යානු මෝස්තර නිරූ­පි­කා­වක අතු­රු­දන්වී…