පලස්තීනුවන් 80කගේ දිවි අහිමි කළ ඊශ්‍රායල ප්‍රහාර

ඊයේ දින ඊශ්‍රායල හමුදා ගාසා නගර ඉලක්කරගෙන එල්ල කරන ලද ගුවන් හා ගොඩබිම් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින්…

“රාගසා” ‍පිලිපීනයට

‍පිලිපීනයට බලපෑ හැකි “රාගසා” සුළි කුණාටුව හේතුවෙන් දහස් ගණන් ජනතාව ආරක්‍ෂිතව ඉවත් කිරීමට රජය පියවර ගෙන…

ප්‍රබල රටවල් 3ක් පලස්තීනය රාජ්‍යක් බවට පිළිගනී

පලස්තීන රාජ්‍ය සංකල්පය පිළිගන්නා බව එක්සත් රාජධානිය පවසනවා.  අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ඊයේ මේ බව නිවේදනය…

ජනපති හෙට අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසි වාරයට සහභාගිවීම සඳහා හෙට…

යුක්‍රේනයට තවත් දැවැන්ත ප්‍රහාරයක්

යුක්‍රේනයට එල්ල වූ තවත් දැවැන්ත රුසියානු ගුවන් ප්‍රහාරයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් 30කට වැඩි පිරිසක්…

දැක්ක ගමන් කන්න හිතෙන අමුතු උත්සවය

ඉරාකයේ 18 වැනි වාර්ෂික මිදි සහ මී පැණි උත්සවය මෙවර එරට ඩුහොක් නගරයේ පැවැත්වුණා. මෙම උත්සවය…

පෙන්සිල්වේනියාවේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් 3ක් මරුට

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා…

ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා සිය ආර්යාව සමඟ මෙම සංචාරයට එක්ව…

ගාසා ජන සංහාරය ගැන එක්සත් ජාතීන්ගෙන් චෝදනා

ඊශ්‍රායලය, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට එක්සත් ජාතීන්ගේ කොමිසම චෝදනා කරනවා. නැගෙනහිර…

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාර දැඩි කෙරේ

ඊශ්‍රායලය, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම දැඩිකර තිබෙනවා. පසුගිය දින කිහිපයේ ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 53…