ඇෆ්ගනිස්ථානයේ වසර 20 ක යුද්ධයේදී බ්‍රිතාන්‍යයන් සමඟ වැඩ කළ සහ එක්සත් රාජධානියේ නැවත පදිංචිවීමට ඉල්ලුම් කළ…
Category: Global
අයිලන්තයේ ගිනි ගඟක් වෙයි
අයිලන්තයේ ගිනිකන්දක් පුපුරායාමත් සමඟ කිලෝමීටරයක පමණ දුර ප්‍රමාණයක් දක්වා එහි ලාවා ගලා යමින් පවතින අයුරු දැක්වෙන…
දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය යුගයක් බිහි කළ සරෝජා දේවි මියයයි
දකුණු ඉන්දීය සිනමාවෙන් බිහිවූ විශිෂ්ටතම රංගන ශිල්පිනියක වූ සරෝජා දේවී මෙලොව හැර ගිය බව එරට මාධ්‍ය…
ඇෆ්ගනිස්ථානයෙන් 4500ක් එක්සත් රාජධානියට
ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 4500 දෙනෙකු පමණ එක්සත් රාජධානියට අනවසරයෙන් සංක්‍රමණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. …
සවුත්එන්ඩ් ගුවන්තොටුපළේ දී ගුවන් යානයක් කඩා වැටෙයි
ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන්තොටුපළේදී ඊයේ (13) පස්වරුවේ ගුවන් යානයක් කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් පසු…
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට සුළු තුවාල
පසුගිය මාසයේ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ට සුළු තුවාල සිදුව ඇති බව වාර්තා…
ට්‍රම්ප්ගේ තීරුබදුවලට යුරෝපා සංගමය සහ මෙක්සිකෝවෙන් විරෝධය
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ, යෝජිත සියයට 30ක නව තීරුබද්ද සම්බන්ධයෙන්, යුරෝපා සංගමය සහ මෙක්සිකෝව සිය අප්‍රසාදය…
මනුෂ්‍යත්වයේ මධ්‍යස්ථානයකට ඊශ්‍රාලයෙන් පහර දෙයි
දකුණු ගාසා තීරයේ මානුෂීය ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ආසන්නයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින්, 24 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව…
ශිෂ්ටාචාර අතර සංවාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට චීනය ජාත්‍යන්තර ප්‍රජාව සමග
ගෝලීය ශිෂ්ටාචාර සංවාදයේ අමාත්‍ය රැස්වීම ජූලි 10 සිට 11 දෙදින තුළ චීනයේ බෙයිජිං අගනුවර දී පැවැත්විණ.…
දලයිලාමාට භාරත රත්න සම්මානය
ටිබෙට් දේශයේ අාධ්‍යාත්මික නායකයා ලෙස පිළිගැනෙන දලයිලාමා තුමාට ඉන්දියාවේ පුරවැසියන්ට පිරිනමන ඉහළම ගෞරව සම්මානය වන භාරත…