හිටපු ජනපති රනිල් අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

ඝාතනයකට වරදකරු වූ ත්‍රිවිල් රියදුරෙකුට මරණීය දණ්ඩනය

බහින් බස් වීමකින් අනතුරුව පුද්ගලයෙකුට තියුණු ආයුධකින් ඇන මරා දැමීමේ චෝදනාවකට වරදකරු කෙරුණු 43 හැවිරිදි ත්‍රිරෝද…

සමනළ ස්වාභාවික රක්ෂිතය ගින්නෙන් විනාශ වෙයි

බගවන්තලාව සමනළ ස්වාභාවික රක්ෂිතයේ ඊයේ (20) දින පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්නෙන් අක්කර 05ක පමණ…

හෝමාගම හිටපු ප්‍රා. සභා මන්ත්‍ රීඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2025.08.12 වන…

බොරැල්ලේ මාර්ගයක ගිලා බැස්මක් හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කෙරේ

බොරැල්ල, මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළු වන මාර්ගයේ ස්ථානයක…

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර හමුවක්.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොසාරිස් ඇන්ඩෲ පැට්රික්…

අවි ආයුධ-උණ්ඩ සමඟ මත්ද්‍රව්‍ය ජාවා­ර­මට සැක 10ක් ගණේ­මු­ල්ලේදී දැලේ

අවි ආයුධ කිහි­ප­යක් සහ ජීව උණ්ඩ තොග­යක් සමඟ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් බවට සැක­කෙ­රෙන පුද්ග­ල­යන් 10 දෙනෙකු අත්අ­ඩං­ගු­වට…

රාජිතට නොතීසි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අගෝස්තු මස 29 වනදා…

ලක්ෂ්මන් යාපාගේ නඩුවකට අධිකරණය දුන් තීන්දුව

රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින්…

මනුෂ FCID එයි

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද පොලිස්, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා. සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයකට අදාළව…