නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර,…
Category: News
13කට දිවි අහිමි කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය
සෝමාලියාවේ “මොගඩිෂු” අගනුවර හමුදා බඳවා ගැනීමේ මධ්‍යස්ථානයක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්, 13 දෙනෙකු මියගොස්…
දෙහිවල වෙඩි තැබීමක්
දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තිබෙනවා. ජීවිත හානි කිසිවක් වාර්තා වී…
මහින්දානන්ද රිමාන්ඩ්
අධිකරණයට ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන…
මහින්දානන්ද අධිකරණයට
ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට…
හර්ෂාන් ද සිල්වා රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇප මත මුදාහරින ලද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ…
අද කාලගුණය බලමුද ?
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් අද (15) දින විටින් විට වැසි හෝ…
බඩුත් සමඟ හොරා මාට්ටු
ඊයේ (14) දින අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි යක්කල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව…
දුර ගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවකට
දුර ගමන් සේවා බස් රථ පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ,…
සීතාවක ගං ඉවුරේ නාඳුනන මළ සිරුරක්
ඊයේ (13) සවස් කාලයේ දැරණියගල පොලිස් වසමේ පොල්වත්තැන්න සීතාවක ගං ඉවුර ආසන්නයේ තිබී පුද්ගල මළ සිරුරක්…