කළු ගඟ ද්‍රෝණියට ලැබෙමින් පවතින අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයකට ඉදිරි පැය…
Category: News
වැඩිම වර්ෂාපතනය ගම්පහ, අලවලට
ගතවු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ ගම්පහ අලවල ප්‍රදේශයෙන්. ඒ මිලිමීටර 137 දශම අටයි…
දික්ඔය ඝාතකයා අල්ලන්න මහජන සහය පතයි
හැටන් දික්ඔය නගරයේ වෙළඳසැලක් තුළදී අඹුසැමි යුවලක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර, ස්වර්ණාභරණ කොල්ලකා පලාගිය…
මහ වැස්සෙන් දුම්රිය ධාවනයත් කොට උඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මන්නාරම සහ උඩරට දුම්රිය මාර්ගවල ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.…
කැලණි ගඟ අවට ගංවතුර අවදානම තවදුරටත්
කැළණි ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට මේ වන විට මිලිමීටර් 300කට ආසන්න සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන්…
අත්තනගලු ඔය අවට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට
පවතින කාලගුණික තත්ත්වය හමුවේ අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත්…
අදත් දිස්ත්‍රික්ක රැසකට මි.මී. 100ක තද වැසි
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර,…
මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ සාක්ෂි විභාගය හා විමර්ශනවල තොරතුරු අධිකරණයට ඉදිරිපත් වෙයි
අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ…
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය යළි ඇරඹේ
අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ…
කෑගල්ලට මි.මී. 300 ඉක්මවූ වර්ෂාපතනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ මිලිමීටර 300 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වන…