නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට අද (14) දින පපස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්…
Category: News
ශානි අබේසේකරගේ පෙත්සම් තීන්දුව කල් තැබෙයි
කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරනු…
අඩු පීඩන කලාපය තවදුරටත් – කාලගුණයේ අලුත්ම අනාවැකිය
දත්ත විශ්ලේෂණ අනුව, අද (14) දින උදෑසන ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය…
කිරිඳිඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට
වැල්ලවාය අලිකොටආර ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් සහ තවත් වාන් දොරටුවක් අඩිය බැගින් විවෘත…
ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ කටයුතු සඳහා කියුබාවේ සහාය
කියුබානු තානාපති පැට්‍රීෂියා ලාසරා පෙගො ගුවේරා මහත්මිය සහ ජාතික ක්‍රීඩා විද්‍යායතනය අතර හමුවක් ඊයේ (13) පැවැත්වුණා.…
චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත රාජපක්ෂ විවෘත අධිකරණයේ ප්‍රකාශ කරයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත්…
මහ වැස්සෙන් පුත්තලම පාසල් කිහිපයක් වැසේ
ජලගැලීම් හේතුවෙන් පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක් අද වසා දැමුණු බව, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්.ටී.එන්. ප්‍රසාද්…
නිවාස අහිමි වූ නුවරඑළියේ ජනතාව නැවත පදිංචි කිරීමේ ප්‍රගතිය සොයා බැලීම ජනපති ප්‍රධානත්වයෙන්
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සොයා බැලීම…