මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සහ එහි බලපෑම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ…
Category: News
අද සිට ඉන්ධන නිකුත් කිරීම ඔත්තේ, ඉරට්ටේ ක්‍රමයට
QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම අද…
‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ
මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම්වල ප්‍රමාණාත්මක වර්ධනය සාධනීය බවත්, අත්අඩංගුවට ගන්නා එම මත්ද්‍රව්‍ය තොග…
ඔබේ වාහනයේ අනන්‍යතාවය තහවුරු කරන්න මේ ලේඛන රැගෙන එන්න
ලංකා ඛනිජ තෙල් නීතිතග සංස්ථාව මගින් වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමට පියවර…
බිහිසුණු ලංගම බස් අනතුර – 4ක් මරුට, 40කට තුවාල
අම්බලන්තොට – කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ මංසන්ධියේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 4දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව ක්‍රියාත්මකයි
කොලොන්නාව නිමාවේ සිට ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව ක්‍රියාත්මකයිඅදත් බවුසර් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරුණා ක්‍රමවේදය යටතේ…
‘ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයකටම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතුයි’
ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුවම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ…
ඉරාන ලෝක කුසලාන පාපන්දු තරඟය මෙක්සිකෝවට?
පෙබරවාරි අග දී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය රටට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු උත්තරීතර නායකයා සහ…
හෙට පාර්ලිමේන්තුව රැස් නොවීමට තීරණය කරයි
පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම සැලකිල්ලට ගෙන හෙට (18)…
රජයේ අනුමත පෞද්ගලික පාසල්වලටත් බදාදා නිවාඩු
මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ දෛනික සේවා කළමනාකරණයට රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ…