කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගයේ මාකූර ප්‍රදේශයේදී ඊයේ (05) දින උදෑසන කෑගල්ල දෙස සිට බුලත්කොහුපිටිය දෙසට ධාවනය වූ…
Category: News
බස් ගාස්තු සංශෝධනය අද සිට
නව බස් ගාස්තු සංශෝධනය අද (06) දින සිට ක්‍රියාත්මක බව, ජාතික ගමනාගමන කොමිසන් සභාව නිවේදනය කරනවා.…
මේ ගැනත් දැනගෙනම එළියට යන්න
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව…
පැණි බීමවල සීනි මට්ටම් තවත් අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
දියර ආහාරවල තිබිය යුතු සීනි මට්ටම සංශෝධනය කරමින්, ආහාර උපදේශක කමිටුවේ නිර්දේශ මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
ඩෙංගු රෝගීන් 59,000 ඉක්මවයි
රට තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීම 59,638 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු මරණ 39 ක් ද…
සා.පෙළ විභාගයේ මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2026) විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මස 03 වන…
නවතා තිබූ තුන්සක රිය මතට විශාල ගසක් කඩා වැටෙයි
බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ දී නවතා තිබූ ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටී තිබෙනවා. ගස කඩා…
හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඊයේ (04) දින…
බලංගොඩ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රදර්ශනය සහ මුල්ගල් තැබීමේ උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්
ලෝකය දෙස නිර්මාණශීලීව සහ විවේචනාත්මකව බලන්නට පුළුවන් දක්ෂ දරුවන් පිරිසක් අප සතුව සිටින බවත්, ඔවුන් නව…
2025, උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.…