අකුරේගොඩදී නිතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතන සිද්ධියට යොදාගත් මෝටර් රථය ධාවනය කළ සැකකාර රියැදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට…
Category: News
අදත් වැසි වාර කිහිපයක්
සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
නව බස් ගාස්තු මෙන්න
නව බස් ගාස්තු සංශෝධනය මේ මස 06 වැනිදා සිට ක්‍රියාත්මක බව, ජාතික ගමනාගමන කොමිසන් සභාව නිවේදනය කරනවා.…
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දුෂණ විමර්ශන…
රු.මිලියන 100ක වියදමින් හොරොව්පතාන වැව ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ හොරොව්පතාන වැවේ සොරොව්ව සහ වැව්බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම ඊයේ ආරම්භ කෙරුණා. වැය…
”කඩා බිඳ දමා තිබූ රාජ්‍ය සේවය වත්මන් ආණ්ඩුව ශක්තිමත් කළා” – අමාත්‍ය උපාලි පන්නිල
සමස්ත ලංකා සමාජ සේවා නිලධාරීන්ගේ සංගමයේ මහ සභා රැස්වීම ඊයේ (02) පෙරවරුවේ නාවල, කොස්වත්ත පිහිටි සණස…
සහෝදර ආරවුලක් මරණයකින් කෙළවර වෙයි
වැල්ලව, තල්විට ප්‍රදේශයේ ඊයේ (02) දින රාත්‍රී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා. වැල්ලව පොලිස් ස්ථානය වෙත…
යතුරුපැදියක් පාලමක ගැටී තරුණයෙකුගේ දිවි අහිමි වෙයි
කරුවලගස්වැව, රජවිගම අතුරු මාර්ගයේ ඊයේ (02) දින රාත්‍රී රජවිගම ඇළ බන්ට් එක දෙසට ධාවනය වූ යතුරුපැදියක්…
‘අස්වැසුම’ ජුනි වැඩිහිටි දීමනාව අද ගිණුම්වලට
‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව ජුනි මස වැඩිහිටි දීමනාව අද (03) බැංකු ගිණුම් වෙත බැර…
සුළං සැරයි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (03) දිනයේ වැසි…