අනුරාධපුර – ඇල්ල හරහා කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව – මොරගොඩ ප්‍රදේශයේ අද අලුයම සිදුවූ අනතුරකින් මියගිය…
Tag: Accident
තලාවේ මාරක අනතුරක් තිදෙනෙකුට දිවි අහිමි වෙයි
කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට…
ටිපර් රථයක ගැටී මල් කැකුළක් මිලින වෙයි
ඊයේ (22) දින සවස් කාලයේ අම්පාර, කල්මුණ හන්දිය දෙස සිට බණ්ඩාරනායක වටරවුම දෙසට ධාවනය කල ටිපර්…
තලගොයෙක් කළ හදියක්
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම ප්‍රදේශයේදී බස් රථයක්, මෝටර් රථයක සහ කැබ් රථයක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා…
පැදිකරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුරු
ඊයේ (19) දින සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාදෙණිය අනුරාධපුරය මාර්ගයේ දළඳාගම හන්දියේදී…
ගිලන්රථයක් අනතුරට
බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූලික රෝහල දක්වා රොගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන්රථයක් අනතුරට පත් වීමෙන්…
මාරක අනතුරු වැළක්
දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් කිහිපදෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. ඊයේ (09) දින අළුයම් කාලයේ…
ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී දරුණු අනතුරක්
වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්‍රදේශයේ දී…
මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක් – රියදුරු මරුට
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඊයේ (03) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා…
ත්‍රීරෝද රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මරුට
තණමල්විල, ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මොරකැටිය තුනේ කණුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක්…