ඌව පළාතේ අම්පාර , මඩකලපුව, මාතලේ, නුවරඑලිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව,…
Tag: weather
ප්‍රදේශ කිහිපයකට අදත් සවස් කාලයේ වැසි
හම්බන්තොට දිස්ත්‍රික්කයේත්, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් අද (28) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි…
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක 3 ඊයේ (18) රාත්‍රියේ විවෘත කර තිබෙනවා.…
අදත් මි.මී. 75 ක පමණ තරමක තද වැසි
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අද (19) දින විටින් විට වැසි…
මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වල ජනතාවට දැනුම්දීමක්
ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වල ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.…
වැසි තත්ත්වය තවදුරටත්
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත්…
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි…
1.00න් පසු ප්‍රදේශ රැසකට වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට බලපෑම් කරන බැවින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි…
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක්…