ලෝක කුසලාන තරගාවලියේ ජී කාණ්ඩය යටතේ බෙල්ජියම සහ ඊජිප්තුව අතර තරගය පැවැත්වුණේ, අමෙරිකාවේදී.
එහි 20 වැනි මිනිත්තුවේදී ඊජිප්තුව වෙනුවෙන් එමාම් ඇෂෝර් පළමු ගෝලය ලබා ගත්තා.
ඒ අනුව, පළමු අර්ධය නිමා වුණේ, ගෝල 1 ට බින්දුවක් ලෙස ඊජිප්තුව පෙරමුණ ගනිමින්.
දෙවැනි අර්ධයේදී බෙල්ජියම් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් හේනි ගෝලයක් ලබා ගත්තා.
ඒ අනුව, ගෝල 1 ට 1 ක් ලෙස තරගය නිමා වුණේ, ජය පරාජයෙන් තොරවයි.
