ජනාධිපති ට්‍රම්ප් හමුවීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වොෂින්ටන් නුවරට පැමිණ තිබෙනවා.
ධවල මන්දිරයේ අද පැවැත්වෙන හමුවේදී නායකයන් දෙපල ඉරානයට එරෙහි යුද්ධය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.
රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රෑම් වෙනුවෙන් පැවැත්වෙන ගුණසමරු උත්සවයකට ද අගමැති නෙතන්යාහු සහභාගිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
