දුම්රිය ප්‍රමාදයක්

වෙරළබඩ මාර්ගයේ දුම්රිය සේවා ප්‍රමාද වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, මොරටුව සහ පානදුර අතර දුම්රිය මාර්ගයේය.