බෙල්ලන්විල ඇසළ පෙරහර හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර හේතුවෙන් හෙට (13), අනිද්දා (14) සහ අගෝස්තු (15) වැනිදා යන තෙදින තුළ පෙරyර ගමන්ගන්නා මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

අදාළ දිනවල දෙකෙහි පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කිරීමට රියදුරන් කටයුතු කරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ.

හෙට පාවඩ පෙරහැර රාත්‍රී 7ට ආරම්භ වී රාත්‍රී 10ට අවසන් වීමට නියමිතව ඇති අතර එම කාලය තුළ 119 මහරගම දෙහිවල බස් මාර්ගය, බොරලැස්ගමුව නගරයෙන් හා බෙල්ලන්තර මංසන්ධියෙන් රථවාහන ගමනාගමනය සීමා කෙරේ. 

විකල්ප මාර්ග පහතින්,