වැඩිහිටි ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම්දීමක්


අවුරුදු70ට වැඩි වැඩිහිටියන් සදහා මාර්තු මස වැඩිහිටි දීමනා හෙට ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැරකරන බව,සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ලක්ෂ 06 අධික පිරිසකට වැඩිහිටි දීමනා ලෙස රුපියල් බිලියන 03 ක් පමණ සහ දෙවැනි අදි‍යරේ වැඩිහිටියන 71339 දෙනෙකු සඳහා දීමනාව ලෙස රුපියල් බිලියන තුනයි දශම පහක පමණ මුදලක්ද බැංකු ගිණුම්වලට බැර කෙරෙනු ඇති


.