බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ දී නවතා තිබූ ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටී තිබෙනවා.
ගස කඩා වැටෙන අවස්ථාවේ දී ත්‍රීරෝද රථයේ කිසිවෙකු සිට නොමැති අතර නමුත් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.