පිලිපීනයේ අද (24) භූකම්පනයක් සිදුව තිබෙනවා.
එම භූකම්පනය එරට වෙලාවෙන් අද පෙ.ව. 9:59ට හට ගෙන ඇත.
රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.