චීනයේ දකුණු ප්‍රදේශයේ ගුවැන්ෂි වැන්ග් ස්වයං පාලන කලාපයට අයත් ලියුෂෝ නගරයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.…
Tag: earthquake
ඉන්දීය සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්
ඉන්දීය සාගරයේ ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා. එය රිච්ටර් මාපක 6.0ක ප්‍රබලත්වයකින්. දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු…
පිලිපීනයේ දරුණු භූමිකම්පාවක්
දකුණු පිලිපීනයේ වෙරළබඩ ප්‍රදේශයේ රික්ටර් මාපක 7.6 ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ…
තුර්කිය කැළඹූ ප්‍රබල භූමිකම්පාව
ඊශානදිග තුර්කියේ බාලි කෙසිර් පළාතේ ඊයේ භූමි කම්පාවක් සිදුව තිබෙනවා. එය රිච්ටර් මාපක 6.1 ක අගයක්…
රුසියාවේ ප්‍රබල භූ කම්පන 3ක්
රුසියාවේ පැසිෆික් වෙරළ තීරයට ඔබ්බෙන් අද ප්‍රබල භූ කම්පන 3 ක් වාර්තා වුණා. ඒ සමග රුසියාවට…
පිලිපීනය සෙළවෙයි
පිලිපීනයේ අද (24) භූකම්පනයක් සිදුව තිබෙනවා. එම භූකම්පනය එරට වෙලාවෙන් අද පෙ.ව. 9:59ට හට ගෙන ඇත.…
චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක්
චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූ කම්පනයත් සමග එරට සුනාමි අනතුරු…