74 වන විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට මෙක්සිකෝවේ Fátima Bosch සමත්වී තිබෙනවා.
තරගය පැවැත්වුනේ තායිලන්තයේ බැංකොක් නුවර, Impact chllanger ශාලාවේදී.
රටවල් 120කට අධික නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් තරගය පැවැත්වුණා.
තරගයේ දෙවන ස්තානය තායිලන්තයේ Praveenar Singh ට හිමි වූ අතර තුන්වන ස්තානය දිනා ගත්තේ වෙනිසියුලාවේ Stephany Abasali.
මෙක්සිකෝවේ මේ දක්වා දිනා ඇති විශ්ව රූ රැජින කිරුළු ගණන හතරක්.
