අලුත් අවුරුදු සමයේදී භාණ්ඩ සඟවා තැබීම, වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්වන ක්රියාවන්හි නිරත වන වෙළෙඳසැල් වැටලීමේ මහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.