දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ සහ අවදානම් තත්වයන්ට මුහුණ දුන් පවුල් සඳහා නව නිවාස…
Tag: Anura kumara dissanayaka
අති පූජනීය ත්‍රෛනිකායික ගරුතර මහා සංඝරත්නය හා ජනපති අතර අද විශේෂ සාකච්ඡාවක්
අති පූජනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින්, අධිකරණ තීන්දුවක් ප්‍රකාරව බන්ධනාගාර ගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර…
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය…
ලොව ජය ගත් අපේ නර්තන කණ්ඩායම දිවයිනට
තායිලන්තයේ පැවති 08 වන ජාත්‍යන්තර පර්ල් සම්ප්‍රදායික නර්තන තරගාවලිය – 2026 සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා…
ලක්මව රනින් සැරසූ රුමේෂ්ට ජනපතිගෙන් සුබපැතුම්
පළමු වරට ආසියානු ක්‍රීඩා උලෙළකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනා දුන් රුමේෂ් තරංගට ජනාධිපති…
අග්‍රාමාත්‍යතුමිය භූතාන නවෝත්පාදන විද්‍යාගාරයේ නියෝජිතයන් හමුවෙයි
සිය භූතාන නිල සංචාරය අතරතුර, අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය, භූතාන අග්‍රාමාත්‍ය කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ…
ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන්ට නාවික හමුදාවෙන් පානීය ජලය
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින යාපනය ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන් ඇතුළු වන…
පළාත් රැසකට පස්වරු 2 න් පසු වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව…
ඩෙල්ෆ් මගී බෝට්ටුවේ සිටි සියලු දෙනා නාවික හමුදාවෙන් බේරා ගනියි
යාපනය නාගදීප මුහුදේ අනතුරට ලක්වූ මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා නාවික හමුදාවෙන් බේරා ගනියි කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා…