වියට්නාමය සහ මෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹෙයි

වියට්නාමය සහ මෙරට අතර ඍජු ගුවන් සේවා නිල වශයෙන් ආරම්භ කරමින්, වියට්නාම් එයාර් ලයින්ස් සමාගමට අයත්…

අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු අත්අඩංගුවට

හුංගල්ල, ගල්බොක්ක ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්…

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි

ඉන්දියාව විසින් හිටපු අගමැති ෂෙයික් හසීනා පිටුවහල් කරන තුරු බංග්ලාදේශ අගමැති තාරික් රහමාන් එරට සංචාරය නොකරන…

ඉන්දුනීසියාවට තවත් භූම්පනයක්

ඉන්දුනීසියාවේ ඇතිවූ භූ කම්පන මාලාවෙන් පසු අද (17) දිනයේදී යළිත් භූ කම්පන තත්ත්වයක් ඇතිව තිබේ. ජර්මානු…

කටුනායක දෙවන මගී පර්යන්තය ඉදිකරන්න ජපානය එකඟ වෙයි

කටු­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළේ දෙවන මගී පර්ය­න්තයේ ඉදි­කි­රීම් කට­යුතු කඩි­න­මින් ආරම්භ කර අව­සන් කිරීම සඳහා ශ්‍රී ලංකා…

2025/2026 විශ්වවිද්‍යාල ලියාපදිංචිය අදින් අවසන්

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ විශ්වවිද්‍යාල ලියාපදිංචිය අද (14) අවසන් බව ශ්‍රී…

අමාත්‍ය උපාලි පන්නිල මහතා ඇතුළු දූත පිරිසක් ජිනීවා බලා පිටත්ව යයි.

ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතිය යටතේ පැවැත්වෙන 35 වැනි කමිටු සැසියේදී, එම සම්මුතියට…

ඉරි තැලී ගිය වැල්ලවාය

ඩි වියලි කාලගුණය නිසා වැල්ලවායේ කුඩා වැව් රැසකම ජල මට්ටම පහළයයි.වැව් රැසක් ඉරි තැලෙයි.වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්…

ප්‍රදේශ රැසකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්…

ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට පත්ව තිබේ. හිටපු ඉන්දීය වේග…